Trickslanka Vesak Widget



” />


AdFly වලින් සල්ලි හොයන හැටි

AdFly වලින් සල්ලි හොයන හැටි

AdFly වලින් සල්ලි හොයන්ඩ පුළුවන් වෙන්නේ web site එකක් හරි blogger එකක් හරි  තියෙන කෙනෙක්ට 

 පළමුව කරන්ඩ තියෙන්නේ පහලින් තියෙන බැනර් එකේ ක්ලික් කරලා Register වෙන එක

දැන් කරන්ඩ තියෙන්නේ පහල රුපයේ රතු ඊතලය තියන තැනට ඔයාලගේ web site එක හරි blogger එකේ  හරි link ඇතුලත් කරලා shrink කරන්ඩ එතකොට ඔබට අලුත් link එකක් ලැබේවි ඒ link එක හරහා ඔබේ web එක හරි blog එක හරි ඕපන් කරන වාරයක් පාසා ඔබට මුදල් ලැබේවි.     

No comments:

Post a Comment

Loading...