Trickslanka Vesak Widget



” />


AVG Anti virus


AVG Anti-Virus Free 2013.2899

AVG Anti-Virus FREE Edition කියන්නේ ඔබ බොහෝ දෙනෙක් හොදින් දන්නා  ජනප්‍රිය මෙන්ම නොමිළේ ලබාගත හැකි ප්‍රතිවයිරස් මෘදුකාංගයක්. මේ වන විට AVG Anti-Virus FREE Edition වැඩසටහන ලොව පුරා මිලියන ගණනකගේ පරිගණක සදහා ආරක්ෂාව සපයනවා. මෙම ප්‍රතිවයිරස් වැඩසටහනේ UI එක බොහොම සරල බැවින් ඕනෑම අයෙකුට බොහොම පහසුවෙන් මෙය බාවිතා කරන්නට පුළුවන්. මෙම වැඩසටහන ඔබේ පරිගණකයේ resources අඩුවෙන් බාවිතා කරන අතර එම නිසා ඔබේ පරිගණකයේ වේගය මන්දගාමී වීමට මෙම වැඩසටහන බලපාන්නේ නැහැ.
avg anti virus free 2013

New features in version 2013:
  • Improved scanning using enhanced scanning algorithms for faster scanning.
  • Refined threshold for browser memory consumption.
  • Boot accelerator optimizes time needed for boot up.
  • Fresh and new user interface for easier navigation and better user experience.
  • AVG 2013 is fully compatible with Windows 8.
Download: AVG Anti-Virus Free 2013.2899 x86 (123 MB)
Download: AVG Anti-Virus Free 2013.2899 x64 (134 MB)
View: AVG Website

No comments:

Post a Comment

Loading...