Trickslanka Vesak Widget



” />


ඔබේ පරිගණකයේ තිබෙන පුද්ගලික දත්ත වෙනත් අයෙකු විසින් USB හා CD/DVD drives හරහා copy කරගනිවී කියා ඔබ සිතනවාද?



ඔබේ පරිගණකයේ තිබෙන පුද්ගලික දත්ත වෙනත් අයෙකු විසින් USB හා CD/DVD drives හරහා copy කරගනිවී කියා ඔබ සිතනවාද? එසේ නැතිනම් එවැනි සිදුවීම් වලට ඔබ මීට පෙර මුහුණ දුන් අයෙක්ද? එහෙමනම් ඔබ තව දුරටත් කණගාටු විය යුතු නැහැ. මේ කියන්න යන්නේ ඒ ප්‍රශ්නයට විසදුමකුයි. පහසුවෙන්ම ඔබට පුළුවන් ඔබේ පරිගණකයේ USB Socket වලට මෙන්ම CD/DVD drives වලට, වෙන කිසිදු අයෙකුට බාවිතා නොකළ හැකිවන සේ මුරපදයක් දමා ආරක්ෂා කරගන්නට. මේ සදහා ඔබට පුළුවන් URC Access Modes කියන අපූරු tool එක බාවිතා කරන්නට. මෙය සම්පුර්ණයෙන්ම නිමිලේ ලබාදෙන වැඩසටහනක්. URC Access Modes බාවිතයෙන්, ඔබට Administrator access තිබෙන ඕනෑම පරිගණකයක ඇති USB හා CD/DVD drives කිසිදු අයෙකුට බාවිතා කල නොහැකි වන සේ හෝ USB සහ CD/DVD කියවීමට පමණක් හැකිවන අයුරින් පරිගණකය සකසා ගන්නට මෙන්ම Registry editor එක disable කරන්නටත් ඔබට හැකියාව තිබෙනවා..
urc access modes
Download: URC Access Modes 1.0

No comments:

Post a Comment

Loading...