අපි
බොහෝ දෙනෙක් නිවසේදී එහෙමත් නැතිනම් කාර්යාලයේදී Wi-Fi connections බාවිතා
කරනවා. ඔබ ඔබේ Wi-Fi connection එකට password දමා ආරක්ෂා කර තිබුණත්,
වෙනත් අයෙකුට පුළුවන් ඔබේ Wi-Fi connection එක hack කර හෝ වෙනත් ක්රමයකින්
ඔබේ password එක ලබාගෙන ඔහුට පුළුවන් ඔබේ internet connection එක බාවිතා
කරන්න මෙන්ම ඔබේ LAN එකට ඇතුළු වෙන්න. එවැනි හේතු නිසා, ඔබේ WiFi නෙට්වර්ක්
එක සමග connect වෙලා තිබෙන devices ගැන සෑම විටම ඔබ අවදානෙන් සිටිය
යුතුයි. ඔබේ Wi-Fi router එකට log-in වෙලා ඔබට පුළුවන් මොනවද connect වෙලා
තිබෙන devices කියන එක හොයලා බලන්න. නමුත් නිතරම router එකට log-in වේවි ඒක
ගැන සොයා බලන එක ඔබට කරදරයක් වෙන්න පුළුවන්. නමුත් මේ ගැටලුවට එයිට වඩා
පහසු පිලියමක් තිබෙනවා.
Features:
- Pings computers and other network devices and displays those alive.
- Detects firewalled computers that do not respond to ping.
- Scans your network at a specified interval.
- Immediately alerts you if an unknown device is found.
Download1106 downloads
No comments:
Post a Comment